Policy Framework

Digital Government: Digital solutions enable better communication between citizens and government agencies to safeguard democratic values.

Government ICT Policy :
The ICT policy for Government acts as a guide for Government in using ICTs to achieve overall development within agencies and in the delivery of services. It will assist in benchmarking each organization’s activities against the Policy, which will enable agencies to identify the areas which need attention and where rectification needs to be carried out. It will also ensure consistency in ICT activities. The Policy conveys the minimum requirements expected to which, Government organizations can add to and create their own organizational ICT policies, within this Policy framework. Thus, the Policy will be a first step towards implementing a standards-based approach in implementing e-Government services.

Here we discuss the policy framework for developing an environment catered to achieving the goals of ‘eSri Lanka’ – a digitally enhanced country.

If you have any questions or concerns about our services, please email helpdesk@gmail.com: +94 11 186083

This artist database is created by the State Ministry of Heritage, Performing Arts and Rural Artist Promotion to cater to the identified national needs. Such a complete artist database covering all fields of art has not yet been implemented in our country. Accordingly, those who register as artists in the database and the Ministry must agree to the following terms and conditions.

  1. Provide an opportunity to contact us to determine whether or not their personal data is being processed based on the privacy protection of the designers.
  2. We do not present personal data provided by artists in a readable format and transmit that information to a third party.
  3. Promoting the e-Market concept for artists through an effective communication strategy.
  4. Focus on information and communication technology for development, including the development of ‘e-leadership’ skills among artists, business and civil society leaders and government officials.
  5. To act as a coordinating center for managing the skills of the artists by implementing projects in a timely and cost effective manner.
  6. Monitor and evaluate progress
  7. Ensuring feedback and focusing on artist promotion outcomes through lessons learned
  8. Develop continuous development strategies.
  9. Creating an artist knowledge collection and creative culture.
  10. Create a global marketplace for artists' experiences and creations
  11. Ensuring that the personal data of the artists is accurate, complete and up to date
  12. Provide better service to you in responding to customer service requests

ප්‍රතිපත්තිය

ඩිජිටල් රජය: ඩිජිටල් විසඳුම් මගින් පුරවැසියන් සහ රාජ්‍ය ආයතන අතර වඩා හොඳ සන්නිවේදනයක් හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමට හැකි වේ.

රජයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය:
රජය සඳහා වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තිය, ආයතන තුළ සහ සේවා සැපයීමේදී සමස්ත සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතා කිරීමේදී රජයට මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කරයි. ප්‍රතිපත්තියට එරෙහිව එක් එක් සංවිධානයේ ක්‍රියාකාරකම් මිණුම් සලකුණු කිරීමට එය සහාය වනු ඇත, එමඟින් අවධානය යොමු කළ යුතු සහ නිවැරදි කිරීම් සිදු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට ආයතනවලට හැකි වේ. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍රියාකාරකම්වල අනුකූලතාවද සහතික කරනු ඇත. මෙම ප්‍රතිපත්ති රාමුව තුළ, රාජ්‍ය ආයතනවලට තමන්ගේම ආයතනික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති එකතු කර නිර්මාණය කළ හැකි අවම අවශ්‍යතා ප්‍රතිපත්තිය මඟින් ඉදිරිපත් කරයි. මේ අනුව, ඉ-රාජ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමිති පදනම් කරගත් ප්‍රවේශයක් ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රතිපත්තිය පළමු පියවර වනු ඇත.

ඩිජිටල් ලෙස වැඩිදියුණු කරන ලද රටක් වන ‘ඊ ශ්‍රී ලංකා’ හි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පහසුකම් සපයන පරිසරයක් සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳව අපි මෙහිදී සාකච්ඡා කරමු.

අපගේ සේවාවන් පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් හෝ පැමිණිලි ඇත්නම්,helpdesk@gmail.com විද්‍යුත් තැපෑලෙන් හෝ දුරකථනයෙන්: අමතන්න.

මෙම කලාකරු දත්ත පද්ධතිය නිර්මාණය කිරීම ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන්නේ හඳුනාගන්නා ලද ජාතික අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහාය. සියළුම කලා ක්ෂේත්‍රයන් ආවරණය කරමින් මෙවැනි අංග සම්පූර්ණ කලාකරු දත්ත පද්ධතියක් අප රට තුළ මේ වන තෙක් ක්‍රියාත්මක වී නැත. ඒ අනුව දත්ත පද්ධතියට කලාකරුවෙකු වශයෙන් ලියාපදිංචි වන්නන් සහ අමාත්‍යාංශය පහත කොන්දේසි හා නියමයන් වලට එකඟතාවය ප්‍රකාශ කළ යුතුය.

  1. නිර්මාණ ශිල්පීන්ගේ පෞද්ගලිකත්වය සඳහා වන ආරක්ෂාව මත පදනම්ව, ඔවුනගේ පුද්ගලික දත්ත සකසන්නේද නැද්ද යන්න දැන ගැනීමට අප හා සම්බන්ධ වීමට අවකාශ ලබාදීම
  2. කලාකරුවන් සපයන පුද්ගලික දත්ත කියවිය හැකි ආකෘතියකින් ඉදිරිපත් කිරීමට සහ එම දත්ත තෙවන පාර්ශවයකට සම්ප්‍රේෂණය නොකිරීමට අප විසින් වගබලාගැනීම
  3. ඵලදායී සන්නිවේදන උපාය මාර්ගයක් හරහා කලාකරුවන් වෙනුවෙන් e-Market සංකල්පය ප්‍රචලිත කිරීමට අනාගතයේදී අපේක්ෂා කරමි.
  4. කලාකරුවන්, ව්‍යාපාරික සහ සිවිල් සමාජ නායකයින් හා රාජ්‍ය නිලධාරීන් අතර ‘ඊ-නායකත්ව’ කුසලතා ගොඩනැගීම ඇතුළුව, සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අවධානය ලබාගැනීම.
  5. කාලෝචිත සහ ලාභදායී ආකාරයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් කලාකරුවන්ගේ කුසලතා කළමනාකරණය කරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම.
  6. ප්‍රගතිය නිරීක්ෂණය සහ ඇගයීම
  7. ප්‍රතිපෝෂණ ලබා ගැනීම සහ උගත් පාඩම් හරහා කලාකරු ප්‍රවර්ධන ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කිරීම සහතික කිරීම
  8. අඛණ්ඩව සංවර්ධන උපාය මාර්ග සකස් කිරීම.
  9. කලාකරු දැනුම් එකතුවක් හා නිර්මාණ සංස්කෘතියක් බිහිකිරීම.
  10. කලාකරුවන්ගේ අත්දැකීම් හා නිර්මාණ සඳහා ගෝලීය මට්ටමින් වෙළදපොලක් නිර්මාණය කිරීම
  11. කලාකරුවන්ගේ පුද්ගලික දත්ත නිවැරදි, සම්පූර්ණ සහ යාවත්කාලීන බව සහතික කිරීම
  12. පාරිභෝගික සේවා ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී ඔබට වඩා හොඳ සේවාවක් ලබාදීම