Stone caskets found during the excavations of the old Stupa at Kaudagala, Polonnaruwa, opened at the Department of Archaeology.

During the excavations at Polonnaruwa Welikanda Kaudagala Stupa, many antiquities including 4 crystal caskets have been found in Shila Manjusa. According to the instructions of the minister in charge of the subject Mr. Vidura Wickramanayake, these caskets were exposed at the premises of the Department of Archaeology (17th). Crystals and a silver casket have also been found in this exposure. Excavations are still being carried out at the relevant site. For the unveiling of these caskets, the Maha Sangharatna, including Polonnaruwa Welikanda Kaudagala Aranya Senasanadhipa Devagala Pannaseehalankara, and Galgamuwa shanthabodhi, were present. The Secretary of the Ministry, the Heads of the Ministry including the Additional Secretary of the National Heritage Division, the Governor of the Eastern Province, Mr. Jagath Sumathipala, the Director General of the Department of Archaeology, the staff including the heads of the institutions and the heads of other related institutions, Professor P.B. Mr. Mandawala also participated in this event and the caskets were unveiled with the participation of the minister in charge of the subject.

පොලොන්නරුව කවුඩාගල පැරණි ස්තූපයේ කැණීම් වලදී හමුවූ ශිලා කරඬු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දී විවෘත කෙරේ

පොලොන්නරුව වැලිකන්ද කවුඩාගල ස්තූපයේ කරන ලද කැණීම් වල දී ශිලා මංජුසා තුළ පළිඟු කරඬු 4ක් ඇතුළු පුරාවස්තූන් රැසක් හමුවී තිබෙනවා. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ උපදෙස් පරිදි මෙම කරඬු පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී (17දා) නිරාවරණය කිරීමට කටයුතු කෙරිණි. මෙම නිරාවරණය කිරීමේ දී පලිඟු කර මෙන්ම රිදී කරඬුවක් ද හමුවී තිබෙනවා. අදාළ ස්ථානයේ කැණීම් තව දුරටත් සිදු කෙරෙනවා. මෙම කරඬු නිරාවරණය කිරීමේ අවස්ථාව සඳහා පොලොන්නරුව වැලිකන්ද කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති දේවගල පඤ්ඤාසීහාලංකාර නාහිමිපාණන් වහන්සේ, ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට කරන ලදී. අමාත්‍යංශය ලේකම්තුමන්, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම්තුමිය ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන්, නැගෙනහිර පලාත් ආණ්ඩුකාරතුමිය, ජගත් සුමතිපාල මැතිතුමන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්තුමන් එහි ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ අදාළ අනෙකුත් ආයතන ප්‍රධානීන්, , මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර විෂය භාර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මෙම කරඬු නිරාවරණය කිරීම සිදුකරනු ලැබිණි.

பொலன்னறுவை கவுடாகல பழைய ஸ்தூபயே கேணீம்களில் சந்தித்தது ஷைலா கரணைப் புராதன வித்யா திணைக்களம் திறந்து வைக்கப்படுகிறது

பொலொன்னருவ மணல்கந்த கவுடாகலையில் செய்யப்பட்ட கேணீம் வல தி ஷிலா மஞ்சூசாவின் நடுவில் பளுங்கு கராட் 4க் உட்பட பல்வேறு புரவஸ்தூன்கள் காணப்படுகின்றன. துறை அமைச்சகம் விதுர விக்ரராமநாயக்க மேத்குமார்களின் அறிவுரைகளுக்கு ஏற்றவாறு இந்த கரிப்பாக புராதன வித்யா டிபார்டமேந்து வளாகத்தில் (17தா) வெளிச்செல்லும் நிகழ்ச்சி.