7 Images
Performed At The Ministry Of Buddhasasana Religious And Cultural Affairs
Performed At The Ministry Of Buddhasasana Religious And Cultural Affairs
Performed At The Ministry Of Buddhasasana Religious And Cultural Affairs
4 Images
Sri Lanka's first museum of ancient technology - Polonnaruwa
ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය - පොළොන්නරුව
இலங்கையின் முதல் தொன்மையான தொழில்நுட்ப அருங்காட்சியகம் - பொலன்னறுவை
3 Images
Government of India offers 15 million US dollars in aid for the promotion of Buddhist relations
බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආධාර මුදලක් ඉන්දිය රජය පිරිනමයි
புத்த மத உறவுகளை மேம்படுத்துவதற்காக இந்திய அரசு 15 மில்லியன் அமெரிக்க டாலர்களை உதவியாக வழங்குகிறது
8 Images
Meeting of National Committee for Conservation of Intangible Heritage
අස්පර්ශනීය උරුමයන් සංරක්ෂණය සඳහා වන ජාතික කමිටු රැස්වීම
அஸ்பர்ஷனிய மரபுகள் பாதுகாப்புக்காக வன தேசிய கமிட்டு கூட்டம்
10 Images
The program was held to promote the Trincomalee Fort and Temple area as a cultural, local and foreign tourist centre.
ත්‍රිකුණාමලය කොටුව සහ දෙවොල පවතින භූමි ප්‍රදේශය සංස්කෘතික සහ දේශීය විදේශීය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා පැවති වැඩසටහන
திருகோணமலை கோட்டை மற்றும் கோவில் பிரதேசத்தை கலாச்சார மற்றும் உள்ளூர் மற்றும் வெளிநாட்டு சுற்றுலா மையமாக மேம்படுத்தும் வகையில் இந்த நிகழ்ச்சி நடைபெற்றது.
10 Images
Observation tour on preservation of historical frescoes in the ancient Lankatilaka Rajamaha Vihara
පුරාණ ලංකාතිලක රජමහා විහාරස්ථානයේ ෙඑතිහාසික බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ නිරීක්ෂණ චාරිකාව
புராதன லங்காதிலக ரஜமஹா கோவிலில் உள்ள வரலாற்று சுவரோவியங்களை பாதுகாப்பது குறித்த கண்காணிப்பு பயணம்
3 Images
A meeting between a group of artists engaged in various arts activities in the Jaffna and Vavuniya Districts and a group of officials from the State Ministry of National Heritage, Performing Arts and Rural Art Promotion was held at the District Secretariats in the relevant provinces.
යාපනය සහ වව්නියාව දිස්ත්‍රික්කයන් තුළ විවිධ කලා කටයුතුවල නියැලෙන කලාකරුවන් පිරිසක් සහ ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් අතර හමුවක් අදාළ පළාත් හි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් තුළ දී පැවැත්විණි.
3 Images
To preserve and explore the ruins and monuments of archeological value here Vidura Wickramanayaka, Hon. State Minister of National Heritage Performing Arts and Rural Art Promotion, Mrs.Nishanthi Jayasinghe, Secretary to the Ministry, Director General of Archeology, Senior Professor Anura Manatunga at the Manewakanda Archaeological site.
ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ අමාත්‍යාංශ ලේකම් නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග යන මහත්ම මහත්මිහු මානෑවකන්ද පුරාවිද්‍යා ස්ථානයට ගිය අවස්ථාව.
5 Images
Kanda Udarata was held to showcase the great talents of renowned artists "Deva Viskam Bali Shanthi Karma"
කන්ද උඩරට කීර්තිමත් කලාකරුවන්ගේ විශිෂ්ට දස්කම් විදහාපාමින් පැවැත්වූ “දේව විස්කම් බලි ශාන්ති කර්මය“
5 Images
At the request of the native population leader Vishwakeerthi Wanaspathi Uruwarige Vannila Aththan, the skulls and bones of over 200 year old Sri Lankans deposited in the Edinburgh Museum in Scotland were brought to Sri Lanka and placed on display at the Dambana Indigenous Heritage Museum.
ආදීවාසී නායක විශ්වකිර්තී වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ඉල්ලීමකට අනුව ස්කොට්ලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයේ තැම්පත් කර තිබු වසර 200 වඩා පැරණි මේරට ආදීවාසීන්ගේ හිස්කබල් හා අස්ථි කොටස් ශ්‍රී ලංකාවට රැගෙනවිත් දඹාන ආදීවාසී ජන උරුම කෞතුකාගාරයේ තැන්පත් කර මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමේ අවස්ථාව
4 Images
Historical Rajagala Archaeological Site. Located in the Uhana Divisional Secretariat in the Ampara District, the Historical Rajagala Sacred Area is a place of great significance that reveals the historical heritage of ancient Digamadulla to the world.
ඓතිහාසික රජගල පුරාවිද්‍යා භූමිය. අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික රජගල පුදබිම පැරණි දිගාමඩුල්ලේ ඓතිහාසික උරුමය ලොවට හෙළි කෙරෙන මහත් වූ වැදගත්කමකින් යුතු ස්ථානයකි.
...
...
...
...
Copyright 2022 Ministry of Buddhasasana, Religious & Cultural Affairs - National Heritage Division | All Rights
Reserved | By Fixel Digital