Discussion related to Islamic religious and cultural issues as well as problems faced by the Muslim community
![](/items/news/166960751047454741701-0d55-49d8-ae7b-0ef0098811df.jpeg)
ඉස්ලාම් ආගමික, සංස්කෘතික ප්‍රශ්න මෙන්ම මුස්ලිම් ප්‍රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධ සාකච්ඡාව
![](/items/news/166960751047454741701-0d55-49d8-ae7b-0ef0098811df.jpeg)
සමස්ත ලංකා ජම්මීය තුල් උලමා (ACJU) සංවිධානය, තාරීකාස් උත්තරීතර කවුන්සිලය(SCOT) සහ ෂරියා කවුන්සිලය යන සංවිධාන තුනෙහි නියෝජිතයින් පසුගිය (24) දා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී විෂය භාර අමාත්‍යතුමා සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂතුමන් හමුවී සාකච්ඡා කරන ලදී. මෙම සාකච්ඡාවේ දී ඉස්ලාම් ආගමික, සංස්කෘතික ප්‍රශ්න මෙන්ම මුස්ලිම් ප්‍රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ද ඒවා නිරාකරණය කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අදහස් ප්‍රකාශ විය. මෙම අවස්ථාවට මවුලවි මුස්තාෆා රාසා, Dr. අස්වර් මහතා, රියාස් සාලි, මවුලවි අජ්මීර්, මවුලවි මොහොමඩ් ඇතුළු තවත් නියෝජිතයින් සහභාගී වී සිටියහ. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.
இஸ்லாமிய சமய மற்றும் கலாச்சார பிரச்சினைகள் மற்றும் முஸ்லிம் சமூகம் எதிர்கொள்ளும் பிரச்சினைகள் தொடர்பான கலந்துரையாடல்
![](/items/news/166960751047454741701-0d55-49d8-ae7b-0ef0098811df.jpeg)
அகில இலங்கை ஜம்மி துல் உலமா (ACJU), சுப்ரீம் கவுன்சில் ஆஃப் தரீக்காஸ் (SCOT) மற்றும் ஷரீஆ கவுன்சில் ஆகிய மூன்று அமைப்புகளின் பிரதிநிதிகள், சம்பந்தப்பட்ட அமைச்சரையும், முஸ்லிம் சமய கலாசார அலுவல்கள் திணைக்களத்தின் பணிப்பாளரையும் அமைச்சில் சந்தித்தனர். பௌத்த சமய மற்றும் கலாசார அலுவல்கள் கடந்த (24).